මේ වන විටත් ඔබ ෂර්වුඩයේ රොබින් හෙවත් කෙහෙල් කොටුවේ චූටි මහත්තයාගේ ඇස්බැන්දුම කතාව මිල දී ගෙන ඇත්නම්, ඔබට චූටි මහත්තයාගේ ඊලඟ කතාව, "ඥාණතිස්සගේ කෑම පෙට්ටිය" පොත නොමිලේ ගෙදරට ගෙන්වා ගත හැකියි. ඒ සඳහා කළ යුත්තේ, මුලින්ම ඇස්බැන්දුම කතාව කියවා, චූටි මහත්තයා ගැන, එයාගේ යාලුවෝ ගැන, රනිස්ටන් ගැන, පොතේ ඕනෑම සිදුවීමක් ගැන, එහෙමත් නැතිනම් ඔයාලා මුහුණ දුන්නු මේ වගේ අද්දැකීමක් ගැන රසවත් අදහසක් ලියලා, පොතේ 38 වන පිටුවේ පහලින් ඇති කේත අංකයත් පැහැදිලිව සටහන් කරලා අපට එවන එකයි.
ඒ සඳහා ඔබ ඔබේ දෙමාපියන්ට හෝ වැඩිහිටියන්ට කියලා Viber, Whatsapp, SMS යන මාර්ග මගින් ඔබේ රසවත් අදහස 07 63 63 10 80 අංකයට යොමු කරන්න. නැතිනම් Facebook messege එකක් හෝ chutibooks@gmail.com යන ඊමේල් ලිපිනයට යොමු කරන්න.
ඔබ ජයග්‍රණය කල පසු චූටි මහත්තයාගේ, "ඥාණතිස්සගේ කෑම පෙට්ටිය" පොත ඔබගේ ගෙදරටම ලැබේවි.
ඊට අමතරව ඔයාලාට පුලුවනි ඇස්බැන්දුම පොතත් එක්ක ඔයාලා ඉන්න පින්තූයක් දෙමාපියන්ගේ අවසර ඇතුව චූටි මහත්තයට එවන්න. ඒ පින්තූරත් ඔයාලාගේ අදහසුත් චූටි මහත්තයාගේ Facebook පිටුවේ පලවේවි!
ඊට අමතරව ඔයාලාට පුලුවනි ඇස්බැන්දුම පොතත් එක්ක ඔයාලා ඉන්න පින්තූයක් දෙමාපියන්ගේ අවසර ඇතුව චූටි මහත්තයට එවන්න. ඒ පින්තූරත් ඔයාලාගේ අදහසුත් චූටි මහත්තයාගේ Facebook පිටුවේ පලවේවි!
ජය!
_________________________________________________________________
_________________________________________________________________
0 comments:
Post a Comment
චූටි මහත්තයා පිළිබඳ ඔබගේ ප්‍රතිචාරය පහල තීරයේ සටහන් කරන්න. ඔබගේ ප්‍රතිචාරය අනුමත කිරීමෙන් පසු මෙහි පළ වේ.