සංස්කරණය වෙමින් පවති!
_________________________________________________________________
අද මෙන් නොව, එදා පෘථිවිය අතිශයින් විශාල වස්තුවක් වූ අතර, එය හිරු වටා නිස්කලංකව භ්රමණය විය. ගත වන කාලය ගැන වද නොවුනු අපි හිරු කිරණ දිගේ පෘථිවිය තරණය කලෙමු. මෙහි එන්නේ එකළ අප සෑබෑවටම මුහුණ දුන් සිදුවීම් විසින් සිතෙහි සිතුවම් කළ දොම්නස, සොම්නස අතරෙහි ඇති තවත් ගිණිය නොහැකි හැඟීම් නැමැති පැහැයෙන් රූබර වූ ඒ භාවාතීශය සුන්දර වූ ළමා කාලය නැමැති සිතුවමෙහි පලින් පල වූ විචිත්ර වර්ණ කිහිපයකි.
සංස්කරණය වෙමින් පවති!
_________________________________________________________________
0 comments:
Post a Comment
චූටි මහත්තයා පිළිබඳ ඔබගේ ප්රතිචාරය පහල තීරයේ සටහන් කරන්න. ඔබගේ ප්රතිචාරය අනුමත කිරීමෙන් පසු මෙහි පළ වේ.