මිල ගණන් සහ වට්ටම්!

  • ෂර්වුඩයේ රොබින් හෙවත් කෙහෙල් කොටුවේ චූටි මහත්තයා කතන්දර මාලාවේ, "ඇස්බැන්දුම" කතාව පහත දැක්වෙන ආකාරයට විශේෂ වට්ටම් සහ දීමනා සහිතව ද ලබා ගත හැකියි.
_________________________________________________________________

          මිල ගණන් සහ වට්ටම්!
  • පොතක මිල රු.295/-
  • පොත් 05 දක්වා මිල දී ගැනීමේ දී දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට නොමිලේ ගෙනැවිත් බාර දෙනු ලැබේ.
  • පොත් 10 දක්වා මිල දී ගැනීමේ දී 10% වට්ටමක් සමඟ දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට නොමිලේ ගෙනැවිත් බාර දෙනු ලැබේ.
  • පොත් 10 සිට පොත් 50 දක්වා මිල දී ගැනීමේ දී 20% ක වට්ටටමක් සමඟ දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට නොමිලේ ගෙනැවිත් බාර දෙනු ලැබේ.
  • පොත් 50 සිට 100 දක්වා මිල දී ගැනීමේ දී 40% ක වට්ටටමක් සමඟ දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට නොමිලේ ගෙනැවිත් බාර දෙනු ලැබේ.
  • grantha.lk වෙතින් 20% වට්ටමක් සහිතව මේ පොත ඔබට ඇණවුම් කර ගෙන්වා ගත හැකියි.
  • තැපැල් මාර්ගයෙන් දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට පොත නොමිලේ ගෙන්වා ගත හැකියි.
_________________________________________________________________

           පොත මිළ දී ගැනීම
  • පහත දක්වා ඇති බැංකු ගිණුම් වලට නියමිත මුදල බැර කරන්න. 
           හැටන් නැෂනල් බැංකුව
  • Bank - Hatton National Bank
  • Branch - Wennappuwa
  • Name - Prasadh SSLB
  • Account Number - 110020278610
      
           සම්පත් බැංකුව
  • Bank - Sampath Bank
  • Branch - Wennappuwa
  • Name - Prasadh SSLB
  • Account Number - 100150992871  
------------------------------------------------------------------------------------------
  • බැරපත 07 63 63 10 80 අංකයට Viber, Whatsapp, SMS පණිවිඩයක් මගින් එවන්න. නැතිනම් chutibooks@gmail.com වෙත ඊ ලිපියක් හෝ www.facebook.com/kkchutimahaththaya වෙත පණිවිඩයක් මගින් එවන්න. ඒ සමඟ පොත ලැබිය යුතු ලිපිනය, කුරියර් නියෝජිතයාට පහසුව පිණිස පහසුවෙන් සම්බන්ධ කරගත හැකි වන දුරකතන අංකයක් ලබා දෙන්න.
  • පණිවිඩය තහවුරු කරගත් වහාම ඔබ ලබා දී ඇති ලිපිනයට පොත ගෙනැවිත් බාර දෙනු ලැබේ.
_________________________________________________________________

0 comments:

Post a Comment

චූටි මහත්තයා පිළිබඳ ඔබගේ ප්‍රතිචාරය පහල තීරයේ සටහන් කරන්න. ඔබගේ ප්‍රතිචාරය අනුමත කිරීමෙන් පසු මෙහි පළ වේ.